ඩිම්බ මෝරන පෙති කොපමණ කාලයක් ගන්න පුළුවන්ද?
For how many months can ovulation tablets be taken?
Dr.Man married.daruwek balaporoththu wenawa.scan karama dimmba moranne ne quwa.ithin periods wela 2 dawase idala 5 days bona tablet 1bivvwa.tube block ne.masa 3k a tablets bivva 12 dawase scan in dimba morala quwa.ithin mata thawa kochchara kal me tablet 1 gaththoth athida?maasa 5 ,6k biwama hariyannath puluwanda
මාස තුනක් සාර්ථක වී නැති නිසා වෙනත් ප්රතිකාර ක්රමයකට යොමුවීම වඩාත් සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?