ඩිම්බ මෝරන පෙති කොපමණ කාලයක් ගන්න පුළුවන්ද?
For how many months can ovulation tablets be taken?
Dr.Man married.daruwek balaporoththu wenawa.scan karama dimmba moranne ne quwa.ithin periods wela 2 dawase idala 5 days bona tablet 1bivvwa.tube block ne.masa 3k a tablets bivva 12 dawase scan in dimba morala quwa.ithin mata thawa kochchara kal me tablet 1 gaththoth athida?maasa 5 ,6k biwama hariyannath puluwanda
මාස තුනක් සාර්ථක වී නැති නිසා වෙනත් ප්‍රතිකාර ක්‍රමයකට යොමුවීම වඩාත් සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?