Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම මාස කිහිපයක් නැවතුණාම ආයෙ ගැබ් ගන්න පුළුවන්ද?

Can you conceive if periods have stopped for months?

Doctor... Mage wayasa awrudu 42.... Mata masa 8kin osap veema sidu wela ne.... Api thawath daruwek balaporoththu wenawa.... Mage wayasa ha me thathwaya yatathe newatha geb geneemak sidu wenna puluwanda? Pehedili pilithurak balaporoththu wemi....

අසන ලද්දේ: Ku*** · වයස 42

මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. ඩිම්බ කෝෂ නිසි පරිදි ක්‍රියාකාරී නම් පමණක් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.