VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor mama marry karala 5 years. Babala thama na Endometrosis kiyana thathwe nisa operation 2 k karala tiyenawa. IuI 1 k karala tiyenne. Ita passé nawathth palopiya naala gana bal…
මා ආයුර්වේද ප්රතිකාර ක්රම පිළිබඳ හදාරා නැති නිසා ඒ ගැන උපදෙස් දීම අපහසුයි. එන්ඩොමෙට්රියෝසිස් රෝගය ඖෂධ මගින් පාලනය කිරීමට හැකියාව තිබෙනව.
ගර්බනිය මුල් මාස තුන ඇතුලත කෑමට සුදුසු නැති ආහාර මොනවාද ?? පලතුරැ එලවලු තියෙනවද කන්න හොද නෑති ...
සියළුම එලවළු සහ පලතුරු සාමාන්ය ප්රමාණයට ආහාරයට ගැනීම අහිතකර නැහැ.
dr mama pregnant wela adata sathi 7.5. eth dr mata vamsne yannewath kama aruchiyakwath na. dr mage brest eka wate ridenawa, dawasema nidimath gathiyak witharai thiyenne.ane dr eka…
මෙය ගැටළුවක් නොවෙයි. ස්කෑන් පරීක්ෂණයක් මගින් දරුවාගේ තත්වය පරීක්ෂා කර බැලිය හැකියි.
Dr, mama marry Karala wasara 1 1/2 k wenawa. Thama babala na.dan doctor kenekugen prathikara gannawa.Dr kiwa thawa maasa 3 kin laparoscopy ekak karamu kiyala.laparoscopy test eka m…
මෙය පැලෝපීය නාල වල අවහිරතාවක් ඇතිදැයි බලන පරීක්ෂණයක්. මේ සඳහා වියදම ඔබ තෝරා ගන්න රෝහල සහ වෛද්ය වරයා අනුව වෙනස් වෙනව.
Docter ma kalinda me prasnaya gana ahuwa dimba hata noganime rogayak thiyanawada.. ese thibe nam eya pcos thathwayakda.. meyata hethuwa kumakda.. mage dimba hata noganna rogayak at…
මෙය හරියටම දැන ගැනීමට පරීක්ෂා කර බැලිය යුතුයි. PCOS රෝග තත්වය සඳහා ජානමය බලපෑමක් තිබෙනව. එය ඖෂධ මගින් සම්පූර්ණයෙන්ම පාලනය කල හැකි තත්වයක්. ප්රතිකාර ලබා ගෙන ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.
Dr. mata duwala dennek ennawa. pirimi daruwek hadaganna onakama tiyanaway. putek hadaganna kumakho pratikarayak tiyanawada?
එවැනි ප්රතිකාර ක්රම සොයා ගෙන තිබෙන නමුත් ඒවා පිලිගත් වෛද්ය ආචාර ධර්ම වලට පටහැනි නිසා භාවිතා කරන්නේ නැහැ.
Dr mata danaganna one man marry krla dana 2y wanawa hada hidan mama babak bala poroththuwan inne thama babala nha man ha sadaha treatment krnwa mata thiyana prash ne mage yoni marg…
මේ සඳහා නාරිවේද විශේෂඥ වෛද්ය වරයෙකු හමුවී ප්රතිකාර ලබා ගන්න.
වෛද්යතුමනි ivf එකක් සදහා කොපමණ මුදලක් වැයවේද?
මේ සඳහා වැයවෙන වියදම ඔබ තෝරා ගන්නා ආයතනය සහ වෛද්ය වරයා අනුව වෙනස් වෙනව. සාමාන්යයෙන් රුපියල් ලක්ෂ 7ක් පමණ වැයවෙනව.