Skip to main content
ප්‍රශ්නය

පිරිමි දරුවෙක් ලබාගන්න ප්‍රතිකාර තියෙනවද?

Is there any treatment to have a boy?

Dr. mata duwala dennek ennawa. pirimi daruwek hadaganna onakama tiyanaway. putek hadaganna kumakho pratikarayak tiyanawada?

අසන ලද්දේ: er*** · වයස 31

එවැනි ප්‍රතිකාර ක්‍රම සොයා ගෙන තිබෙන නමුත් ඒවා පිලිගත් වෛද්‍ය ආචාර ධර්ම වලට පටහැනි නිසා භාවිතා කරන්නේ නැහැ.