Skip to main content
ප්‍රශ්නය

ගැබිනි ලක්ෂණ නැත්නම් ප්‍රශ්නයක්ද?

Is it a problem if there are no pregnancy symptoms?

dr mama pregnant wela adata sathi 7.5. eth dr mata vamsne yannewath kama aruchiyakwath na. dr mage brest eka wate ridenawa, dawasema nidimath gathiyak witharai thiyenne.ane dr eka prashnayak neweida. mata mita masa 3kata kalin mc ekak una. thama vog kenek meet une na.

අසන ලද්දේ: ma*** · වයස 28

මෙය ගැටළුවක් නොවෙයි. ස්කෑන් පරීක්ෂණයක් මගින් දරුවාගේ තත්වය පරීක්ෂා කර බැලිය හැකියි.