එන්ඩොමෙට්රියෝසිස් වලට ආයුර්වේද බෙහෙත් වලින් සහනයක් ලැබෙනවද?
Can Ayurvedic medicine relieve endometriosis?
Doctor mama marry karala 5 years.
Babala thama na
Endometrosis kiyana thathwe nisa operation 2 k karala tiyenawa.
IuI 1 k karala tiyenne.
Ita passé nawathth palopiya naala gana balanna laparoscopy ekak karanna kiwwa Honda !an baya una .e nisa man eka kare na.
Dan mama sinhala Ayurveda beheth walata yomu wela inne
Me kiyana rogi thathwe tiyana mata Ayurveda beheth walin sahanayak labagatha hakiwei da doctor?????
මා ආයුර්වේද ප්රතිකාර ක්රම පිළිබඳ හදාරා නැති නිසා ඒ ගැන උපදෙස් දීම අපහසුයි. එන්ඩොමෙට්රියෝසිස් රෝගය ඖෂධ මගින් පාලනය කිරීමට හැකියාව තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එන්ඩොමෙට්රියෝසිස් නිසාද දරුවෙක් නොලැබෙන්නේ?Does endometriosis cause infertility?
එන්ඩොමෙට්රියෝසිස් සැත්කමෙන් පසු බෙහෙත් ගන්න ඕනද?Are medicines needed before trying again after endometriosis surgery?
එන්ඩොමෙට්රියෝසිස් සැත්කමෙන් පස්සෙත් බබෙක් නැත්තේ ඇයි?Still no baby after endometriosis surgery — why?
එන්ඩොමෙට්රියෝසිස් සැත්කමට කලින් එන්නත් ගන්න ඕනද?Are injections needed before endometriosis surgery?