Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr .ma garbanibawaya balaporottuwen sitina awadiye kassata behet pawichchi kala.cefero 500mg,deriphyllin wage tablets.meya daruwek pilisida ganimata badawak weida behet sarata.

පිළිතුර

නැහැ.

Je*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mesans hedunam le yan methuwa duburu patata huru Gana nethi diyara wage deyak yanne ai

පිළිතුර

ඔසප් වීමේදී සිදුවෙන රුධිර වහනය එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. මෙය සාමාන්‍ය තත්වයක්

Se*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Sir mama pregnant daneta sathi 10 ath wedima madi kiyala vog sir kiyanawa Hart 1 wedima tama nelu me sadaha pilithurak

පිළිතුර

මේ ගැන හරියටම දැන ගැනීමට නැවත ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි. දරුවාගේ සති ගනණ වෙනස් වෙන විට මේ වගේ පෙනීමට ඉඩ තිබෙනව.

Di*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

ඩොක්ටර්, මගේ බබා සීසර් කරලා අරගෙන අදට සති 5ක් උනා. මට දැන ගන්න ඕනි උදරය අඩුවීමට වෙලඳපලේ ඇති ඉලස්ටික් බෙල්ට් එක මා පැලඳුවාට කමක් නැද්ද කියලා..

පිළිතුර

උදරය අඩු කර ගැනීමට ව්‍යායාම කිරීම අවශ්‍යයි. වෙනත් ක්‍රම භාවිතා කිරීම හානිකර නැති වුවත් එමගින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ.

ඉෂ*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr..ඔසප් දින වලදී ලින්ගික ඵකතුවීම හොද නැද්ද???හේතුව කුමක්ද????

පිළිතුර

ඔබ දෙදෙනාට අපහසුතාවයක් නැති නම් එම කාලයේ ලිංගිකව එක්වීමෙන් අහිතකර බලපෑමක් ඇතිවෙන්නේ නැහැ.

Sa*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mn Mary Kerala awuruddak wenawa thwama babala na mn vog Dr kenekgen pathikara gnnawa.mn metfromin 1500mg& prenatol tablet eka bonwa me tablet denne kumak sadhda.octomber 23…

පිළිතුර

ඔබට තිබෙන විශේෂ රෝග තත්වයක් අනුව වෛද්‍ය වරයා මෙම ඖෂධ නියම කරන්න ඇති. මා සාමාන්‍යයෙන් මෙම ඖෂධ නිර්දේශ කරන්නේ නැහැ. ව්‍යායාම කිරීම සහ ආහාර පාලනය මගින් බර අඩු කර ගන්න. ඖෂධ ගැන වැඩිදුර විස්තර ඔබේ වෛද්‍ය වරයාගෙන් අසා දැන ගන්න.

Du*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Pregnacy1ta pogestaron homaonaya awasyamada docter.prgent unata passe babawa wardanaya weemata mema homonaya one wenawada.mage age mema homanaya adui docter.mm babek balaporaoththu…

පිළිතුර

ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම දිනෙන් දින වෙනස් වෙන නිසා එය අඩුදැයි ඔබට දැන ගැනීමට හැකියාවක් නැහැ. දින 21න් කරන රුධිර පරීක්ෂණයේ ප්‍රොජෙස්ටරෝන ප්‍රමාණය අඩු නම් ඉන් අදහස්වෙන්නේ එම මාසයේ ඩිම්බ පිටවීම සිදුවී නැති බවයි. ගර්භණී කාලයේ අවශ්‍ය ප්‍රමාණයට මෙම හෝමෝනය නිපදවෙන…

Na*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

dr. man dan sathi 9ka gabiniyak. mata kisima kamak kanna ba doc. kana hama kamama mata wamane yanawa. dawasata 8k wage mata wamane yanawa. mata agatath pana na mage ugurath hodatam…

පිළිතුර

දිගින් දිගටම වමනය පවතීනම් රෝහලකට ගොස් ප්‍රතිකාර ලබා ගන්න. මේ සඳහා ප්‍රතිකාර තිබෙනව.

ne*** · වයස 28
පිළිතුර කියවන්න