ගැබිනි කාලේ දිගටම වමනේ ගියොත් ප්රතිකාර තියෙනවද?
Is there treatment for severe vomiting in pregnancy?
dr. man dan sathi 9ka gabiniyak. mata kisima kamak kanna ba doc. kana hama kamama mata wamane yanawa. dawasata 8k wage mata wamane yanawa. mata agatath pana na mage ugurath hodatama thuwala wela. dr mekata prathikarmayak nadda.. meka daruwata hoda nadda
දිගින් දිගටම වමනය පවතීනම් රෝහලකට ගොස් ප්රතිකාර ලබා ගන්න. මේ සඳහා ප්රතිකාර තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
ගැබ් ගත් මුල් සති වල බඩයි කොන්දයි රිදෙන එක ප්රශ්නයක්ද?Is tummy and back pain in early pregnancy a problem?
ගැබිනි කාලේ අර්ශස් වලින් ලේ යන එක බබාට ප්රශ්නයක්ද?Is bleeding from piles in pregnancy a problem for the baby?
ගැබ් ගැනීමේ මුල් සති වල යටි බඩ රිදීම ප්රශ්නයක්ද?Is lower belly pain in early pregnancy a problem?