නම: ne*** | වයස: 28
ගැටළුව

dr. man dan sathi 9ka gabiniyak. mata kisima kamak kanna ba doc. kana hama kamama mata wamane yanawa. dawasata 8k wage mata wamane yanawa. mata agatath pana na mage ugurath hodatama thuwala wela. dr mekata prathikarmayak nadda.. meka daruwata hoda nadda

පිළිතුර


දිගින් දිගටම වමනය පවතීනම් රෝහලකට ගොස් ප්‍රතිකාර ලබා ගන්න. මේ සඳහා ප්‍රතිකාර තිබෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)