බෙහෙත් ගත්තත් ඔසප් නොවෙනවා නම් කුමක් කරන්නද?
No period even after tablets to bring it on — what to do?
Doctor mn Mary Kerala awuruddak wenawa thwama babala na mn vog Dr kenekgen pathikara gnnawa.mn metfromin 1500mg& prenatol tablet eka bonwa me tablet denne kumak sadhda.octomber 23 mensuse hadunta passe thwama hadune na .mn mensuse hadenna primolut 10mg tds biwa 5 days thwama hadune na khopamana klayak yanwada me tablet ekta mensuse hadenna
ඔබට තිබෙන විශේෂ රෝග තත්වයක් අනුව වෛද්‍ය වරයා මෙම ඖෂධ නියම කරන්න ඇති. මා සාමාන්‍යයෙන් මෙම ඖෂධ නිර්දේශ කරන්නේ නැහැ. ව්‍යායාම කිරීම සහ ආහාර පාලනය මගින් බර අඩු කර ගන්න. ඖෂධ ගැන වැඩිදුර විස්තර ඔබේ වෛද්‍ය වරයාගෙන් අසා දැන ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?