Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr..ඔසප් දින වලදී ලින්ගික ඵකතුවීම හොද නැද්ද???හේතුව කුමක්ද????

අසන ලද්දේ: Sa*** · වයස 23 · 718 views

පිළිතුර

ඔබ දෙදෙනාට අපහසුතාවයක් නැති නම් එම කාලයේ ලිංගිකව එක්වීමෙන් අහිතකර බලපෑමක් ඇතිවෙන්නේ නැහැ.