ප්‍රොජෙස්ටරෝන් අඩු නම් දරු ගැබට ප්රශ්නයක්ද?
Is low progesterone a problem for a pregnancy?
Pregnacy1ta pogestaron homaonaya awasyamada docter.prgent unata passe babawa wardanaya weemata mema homonaya one wenawada.mage age mema homanaya adui docter.mm babek balaporaoththuwen inne.mata bayai me thathwe uda mt prasnayak wei kiyala.tx docter
ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම දිනෙන් දින වෙනස් වෙන නිසා එය අඩුදැයි ඔබට දැන ගැනීමට හැකියාවක් නැහැ. දින 21න් කරන රුධිර පරීක්ෂණයේ ප්‍රොජෙස්ටරෝන ප්‍රමාණය අඩු නම් ඉන් අදහස්වෙන්නේ එම මාසයේ ඩිම්බ පිටවීම සිදුවී නැති බවයි.
ගර්භණී කාලයේ අවශ්‍ය ප්‍රමාණයට මෙම හෝමෝනය නිපදවෙන නිසා එය ගැටළුවක් වෙන්නේ නැැහ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?