Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr mata mulin Babel innawa babata age 6 mama tharabarui mage bara 82 api den babek balaporothu wenawa mm vog kenek chanal kara but wedak une ne plz dr mekata mm mokada karanne

පිළිතුර

මුලින්ම ඔබේ බර අඩුකර ගැනීමට උත්සාහ කරන්න. දරු පිළිසිඳ ගැනීම ප්‍රමාදවේ නම් ඒ සඳහා ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.

Di*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. New baby kenekge awama saha uparima bara keeyada?

පිළිතුර

බබාගේ බර විශාල පරාසයක වෙනස් වෙනව. එයට විවිධ හේතු බලපාන නිසා එලෙස අවම සහ උපරිම බරක් සඳහන් කිරීමට අපහසුයි. කිලෝ ග්‍රෑම් 2.5 - 3.5 අතර දරුවන් සාමාන්‍ය ලෙස සලකනව.

Ra*** · වයස 36
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Man den 20 days idan polysystic walata beheth bonawa. 21 weni dawase masa thunakata passe mata period una. Et dawasatama binduwak wage. Babek balaporoththuwen inne. Me rogi tha…

පිළිතුර

මේ සඳහා සාර්ථක ප්‍රතිකාර තිබෙනව. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.

Ls*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mage pregnancy ekata Dan sathi 27y. Delivery eka tiyenne march 19ta. Sathi 26di scan ekak Kara. Babage Bara 900g witara kiyla qwa. Dr Mata danganna ona babage Bara pramanawat na…

පිළිතුර

මේ කාලයේ දරුවාගේ බර ගැන එතරම් සැලකිලිමත් විය යුතු නැහැ. නැවත ස්කෑන් පරීක්ෂණයේදී ඔබට වෛද්‍ය වරයා බබාගේ වර්ධනයේ අඩුවක් ඇති නම් පවසාවි.

Ni*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

සර් මාගේ බිරිද ප්‍රෙග්නටි වෙලා දැන් සති 32 විතර වෙනවා.බිරිද නිවසේ තියෙන සාමානය වැඩ පල කරනවා.නමුත් අමිමලා පවසන්නේ බිරිදට ගොඩක් වැඩ කිරන්න කියලා.එ්හේම වැඩ කරේ නැත්නමි දරැවා නිවැරදිව…

පිළිතුර

මෙහි සත්‍යතාවයක් නැහැ. ඇයට අපහසුවක් නැති පරිදි එදිනෙදා වැඩ කටයුතු වල යෙදීම සුදුසුයි.

රැ*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍යතුමනී ,කොච්චී සම්බල වැනි අදික සැර ආහාර ගැනීමෙන් දරුවෙක් පිළිසිඳගැනීම සිදුවී තිබුනොත් අදික සැර,එවැනී ආහාර ගෑනීමෙන් එම දරු ගැබට හානියක් වේද? දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින විට එ…

පිළිතුර

නැහැ. මෙවැනි ආහාර නිසා ගබ්සාවන් සිදුවෙන්නේ නැහැ.

ති*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Sir, mata dawas thunaka sita light bleeding tiyenawa. Bada ridenne ne. Api vog sir kenek meet una. Scan1k kala, babage heartbeat thibuna ethakota.e sir mata beheth dunna bonna. Aye…

පිළිතුර

මෙය බොහෝ දෙනෙක්ට ඇතිවෙන සාමාන්‍ය තත්වයක්. හරියටම විස්තර දැන ගැනීමට නැවත ස්කෑන් පරීක්ෂණයක් කල යුතුයි.

Ga*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata anthimata periods hadune 11.14.December walata thama hadune na.eth dan dina kihipayaka idan mage thunatiye,yati badei wedanawak thiyenawa.12.18 mama urin test ekak kala…

පිළිතුර

ඔව්. ඔසප් වීම ප්‍රමාද වේ නම් නැවත පරීක්ෂා කර බලන්න. ඔබට ගැබ් ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම තීරණය කිරීමට වැඩිදුර පරීක්ෂණ අවශ්‍යයි.

Ma*** · වයස 29
පිළිතුර කියවන්න