Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr mage pregnancy ekata Dan sathi 27y. Delivery eka tiyenne march 19ta. Sathi 26di scan ekak Kara. Babage Bara 900g witara kiyla qwa. Dr Mata danganna ona babage Bara pramanawat nathda kiyala. March wenakota baba 2.5kg walata Wadi wena ekak nathda? Thawa masa 3k wagene thiyenne baba hadenna.

අසන ලද්දේ: Ni*** · වයස 26 · 484 views

පිළිතුර

මේ කාලයේ දරුවාගේ බර ගැන එතරම් සැලකිලිමත් විය යුතු නැහැ. නැවත ස්කෑන් පරීක්ෂණයේදී ඔබට වෛද්‍ය වරයා බබාගේ වර්ධනයේ අඩුවක් ඇති නම් පවසාවි.