Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍යතුමනී ,කොච්චී සම්බල වැනි අදික සැර ආහාර ගැනීමෙන් දරුවෙක් පිළිසිඳගැනීම සිදුවී තිබුනොත් අදික සැර,එවැනී ආහාර ගෑනීමෙන් එම දරු ගැබට හානියක් වේද? දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින විට එම කාලය තුල අදික සැර සහිත ආහාර,තෙල් සහිත ආහාර ගෑනීම කොතරම් හිතකරද ?

අසන ලද්දේ: ති*** · වයස 24 · 757 views

පිළිතුර

නැහැ. මෙවැනි ආහාර නිසා ගබ්සාවන් සිදුවෙන්නේ නැහැ.