අලුත උපන් බබෙකුගේ බර කොපමණ විය යුතුද?
What is the normal weight range for a newborn?
Dr. New baby kenekge awama saha uparima bara keeyada?
බබාගේ බර විශාල පරාසයක වෙනස් වෙනව. එයට විවිධ හේතු බලපාන නිසා එලෙස අවම සහ උපරිම බරක් සඳහන් කිරීමට අපහසුයි. කිලෝ ග්‍රෑම් 2.5 - 3.5 අතර දරුවන් සාමාන්‍ය ලෙස සලකනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්‍ය ප්‍රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්‍රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?