Skip to main content
ප්‍රශ්නය

වැඩ ගොඩක් නොකළොත් දරුවා හරි විදිහට හැරෙන්නේ නැද්ද?

Does not working hard keep the baby from turning properly?

සර් මාගේ බිරිද ප්‍රෙග්නටි වෙලා දැන් සති 32 විතර වෙනවා.බිරිද නිවසේ තියෙන සාමානය වැඩ පල කරනවා.නමුත් අමිමලා පවසන්නේ බිරිදට ගොඩක් වැඩ කිරන්න කියලා.එ්හේම වැඩ කරේ නැත්නමි දරැවා නිවැරදිව අවශ්‍ය ඉරියවිවට ඉන්නැල්ලු.ශීස කරන්නත් වෙනවලු මෙය ඇත්තද නැත්නමි මිත්‍යාවක්ද.ස්තුතියි

අසන ලද්දේ: රැ*** · වයස 30

මෙහි සත්‍යතාවයක් නැහැ. ඇයට අපහසුවක් නැති පරිදි එදිනෙදා වැඩ කටයුතු වල යෙදීම සුදුසුයි.