PCOS තත්වයට සහ කොණ්ඩේ යාමට ප්‍රතිකාර තියෙනවද?
Is there treatment for PCOS and the hair loss it causes?
Dr. Man den 20 days idan polysystic walata beheth bonawa. 21 weni dawase masa thunakata passe mata period una. Et dawasatama binduwak wage. Babek balaporoththuwen inne. Me rogi thathwaya kopana kal thibeda, konde yanawata prathikarmayak thiyeda dr, thakyou.
මේ සඳහා සාර්ථක ප්‍රතිකාර තිබෙනව. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්‍රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?