අක්‍රමවත් ඔසප් නිසා ප්‍රතිකාර ගන්නවා නම් IUI එකක් ඕන වෙයිද?
With irregular periods on treatment, will an IUI be needed?
Doctor mata anthimata periods hadune 11.14.December walata thama hadune na.eth dan dina kihipayaka idan mage thunatiye,yati badei wedanawak thiyenawa.12.18 mama urin test ekak kala.eka negative.mata periods hadenne akramawathwa.mama VOG kenekgen marry karala masa 3 idan prathikara gannawa.mage husband forces wala inne.mama nawatha wathawak urin test ekak karanna onada.daruwek gana mama loku balaporoththuwakin inne.please doctor mata daruwek laba ganna IUI ekak karanna wewida
ඔව්. ඔසප් වීම ප්‍රමාද වේ නම් නැවත පරීක්ෂා කර බලන්න. ඔබට ගැබ් ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම තීරණය කිරීමට වැඩිදුර පරීක්ෂණ අවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?