VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor.i am Pregnant 34 weeks now. Awasan mensus date hadune april 27. Baba labenne 2or 3 February 2017. Scan akak karanna kiyala castle aken kiwwa eelaga clinic akata addi. 2017.…
බබාගේ වර්ධනය සහ නිසිලෙස හැරී ඇතිදැයි බැලීම මෙම ස්කෑන් පරීක්ෂණයේදී සිදු කරන්නේ. පුද්ගලිකව හෝ රෝහලෙන් මෙය සිදුකර ගැනීමට පුළුවන්.
Dr mata pried thibune 12.21.sidu une n.a..Babek balapuroththuwen enne.eth mata thiyena prasne mage yati bada adeka wedanakarei.ai a doctor
ගැබ් ගෙන ඇතිදැයි සැකයක් ඇතිනම් මුත්රා පරීක්ෂණයක් කර බලන්න. වේදනාවට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීමට අපහසුයි.
සීසේරියන් සැත්කමකින් හෝ සාමාන්ය ක්රමයට දරු ප්රසූතියෙන් පසු, උදරය අඩු කර ගැනීම සඳහා වෙළඳපලේ ඇති, උදරය ආවරණය වන සේ පැළදිය හැකි බෙල්ට් එකක් පැළදීම සුදුසුද? සුදුසුනම් ඒ කොපණ කාලයකි…
මේ මගින් එතරම් සාර්ථක ප්රතිඵල ඇති වෙන්නේ නැහැ. ව්යායාම වල යෙදීම වඩාත් සුදුසුයි. සති 6කට පසු සාමාන්ය ව්යායාම ආරම්භ කල හැකියි.
Dr. Mama marry karala inne Mata Mensuse Hadenne masa 2 ,nethinam dawas 45, 50 wage giyama ,mensuse wenna sathiyakata kalin wage suda godak yanawa, Mensuse unamath dawas 10, vithara…
මේ ගැන පරීක්ෂා කර සුදුසු පරිදි ප්රතිකාර ලබා ගත යුතුයි. ප්රතිකාර වලින් දරු පිළිසිඳ ගැනීමට හැකියාව වැඩි කරන්න පුළුවන්.
Doctor, mage bara adu karaganima sadaha Green tea biuwata ha jym ekata giyata kamak nadda?man babek balaporoththuwen inne...pregnant unoth e kaleth green tea biuwoth daruwata haniy…
නැහැ. ඉන් හානියක් වෙන්නේ නැහැ.
pcod nisa gab noganna bawa kiwwa IUI6k kara sarthaka na. mama mokada sir karanne
ඔබට තව දුරටත් පරීක්ෂණ අවශ්යයි. සමහර විට IVF ක්රමයට යොමුවීම අවශ්ය වේවි.
Pregnant kaaldi husband and wife lingikawa ekathu wimen delivery eka easy wenawa kiyala gdak aya kiyanawa. Aththatama eke aththak thiyenawada. Ehema ekathu wena eken babata balapam…
ඉන් බබාට හානියක් සිදු වෙන්නෙ නැහැ. දරු ප්රසූතිය පහසුවීම සඳහා ලිංගිකව එක්වීම අවශ්ය වෙන්නේ නැහැ.
Doctor vog doctor husbanta coq tablat ha doxyn tablat bonna dunna. Me heheth denne kumak nisada.
ශුක්රාණු වාර්තාවේ යම් ගැටළුවක් නිසා මෙම ඖෂධ ලබා දෙන්න ඇති. වැඩි විස්තර වෛද්ය වරයාගෙන් අසා දැන ගන්න