Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr. Mama marry karala inne Mata Mensuse Hadenne masa 2 ,nethinam dawas 45, 50 wage giyama ,mensuse wenna sathiyakata kalin wage suda godak yanawa, Mensuse unamath dawas 10, vithara thiyanawa, le kata washayenuth godak yanawa , mata thama daruwo ne, me prashna nisa mata daruwek hadanna berida doctor, mama monawada me dewal sadaha kalautte?

අසන ලද්දේ: Ma*** · වයස 26 · 422 views

පිළිතුර

මේ ගැන පරීක්ෂා කර සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගත යුතුයි. ප්‍රතිකාර වලින් දරු පිළිසිඳ ගැනීමට හැකියාව වැඩි කරන්න පුළුවන්.