අන්තිම මාසයේ කරන ස්කෑන් එකෙන් බලන්නේ මොනවද?
What is checked on the scan late in pregnancy?
Doctor.i am Pregnant 34 weeks now. Awasan mensus date hadune april 27. Baba labenne 2or 3 February 2017. Scan akak karanna kiyala castle aken kiwwa eelaga clinic akata addi. 2017. 01. 04. Elaga Clinc date aka. a scan aka mokak sambandawada. Lamaya harilada balannada. Ahemanam, Mata enna doctor gamini perera. Castle hoapital. Ohuge private scan akak karagannawanam man kochchara kaalaken yaa uthuda. January 4ta kalin kawada giyothda hari.
බබාගේ වර්ධනය සහ නිසිලෙස හැරී ඇතිදැයි බැලීම මෙම ස්කෑන් පරීක්ෂණයේදී සිදු කරන්නේ. පුද්ගලිකව හෝ රෝහලෙන් මෙය සිදුකර ගැනීමට පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?