Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම පමා වෙද්දී යටි බඩ රිදෙන්නේ ඇයි?

Why does the lower belly hurt when a period is late?

Dr mata pried thibune 12.21.sidu une n.a..Babek balapuroththuwen enne.eth mata thiyena prasne mage yati bada adeka wedanakarei.ai a doctor

අසන ලද්දේ: Du*** · වයස 26

ගැබ් ගෙන ඇතිදැයි සැකයක් ඇතිනම් මුත්‍රා පරීක්ෂණයක් කර බලන්න. වේදනාවට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීමට අපහසුයි.