නම: ch*** | වයස: 38
ගැටළුව

pcod nisa gab noganna bawa kiwwa IUI6k kara sarthaka na. mama mokada sir karanne

පිළිතුර


ඔබට තව දුරටත් පරීක්ෂණ අවශ්‍යයි. සමහර විට IVF ක්‍රමයට යොමුවීම අවශ්‍ය වේවි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)