Skip to main content
ප්‍රශ්නය

සැමියාට CoQ සහ doxycycline පෙති දෙන්නේ ඇයි?

Why are CoQ and antibiotic tablets given to the husband?

Doctor vog doctor husbanta coq tablat ha doxyn tablat bonna dunna. Me heheth denne kumak nisada.

අසන ලද්දේ: Ra*** · වයස 29

ශුක්‍රාණු වාර්තාවේ යම් ගැටළුවක් නිසා මෙම ඖෂධ ලබා දෙන්න ඇති. වැඩි විස්තර වෛද්‍ය වරයාගෙන් අසා දැන ගන්න