ප්‍රසූතියෙන් පසු බඩ අඩු කරන්න බෙල්ට් එකක් පැළඳීම සුදුසුද?
Does a belly belt help reduce the tummy after delivery?
සීසේරියන් සැත්කමකින් හෝ සාමාන්‍ය ක්‍රමයට දරු ප්‍රසූතියෙන් පසු, උදරය අඩු කර ගැනීම සඳහා වෙළඳපලේ ඇති, උදරය ආවරණය වන සේ පැළදිය හැකි බෙල්ට් එකක් පැළදීම සුදුසුද? සුදුසුනම් ඒ කොපණ කාලයකින් ද?
මේ මගින් එතරම් සාර්ථක ප්‍රතිඵල ඇති වෙන්නේ නැහැ. ව්‍යායාම වල යෙදීම වඩාත් සුදුසුයි. සති 6කට පසු සාමාන්‍ය ව්‍යායාම ආරම්භ කල හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරුවා ලැබිලා මාස 5ක් ගියත් ඔසප් නොවීම සාමාන්‍යද?Is it normal to have no period 5 months after delivery?
ප්‍රසූතියෙන් පස්සේ මැහුම් තැන මස් කැබැල්ලක් එල්ලුණොත් කරන්නේ මොකද?A lump of flesh at the stitches after delivery — what to do?
දෙවෙනි දරුවාට පස්සේ ලොකු වුණු බඩ අඩු කර ගන්නේ කොහොමද?How to reduce a large belly after having children?
බබා ලැබුණාට පස්සේ ලිංගික ආශාව නැති වෙන්නේ ඇයි?Why is there no desire for sex after having a baby?