Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

සති 37 මවක් වන මා ජනවාරි 5 දින සිසේරියන් සැත්කමකින් ප්‍රසූතිය ට සූදානම් ..වෙදැදුරාණනි ..මාගේ වැඩිමහල් දුවට වසර 5යි..ලැබෙන දරුවාද දියණිය ක බව ස්කෑන් පරීක්ෂණයෙන් දන්නා නිසා තව වරක් ග…

පිළිතුර

දරු ප්‍රසූතියෙන් සති 6කට පමණ පසු වෙන තෙක් ගැබ් ගැනීමක් සිදුවිය නොහැකි නිසා පවුල් සැලසුම් ක්‍රමය අවශ්‍ය නම් පසුව තීරණය කල හැකියි. සිසේරියන් සැත්කම කරන අවස්ථාවේ ලූපයක් ඇතුළු කිරීමට හැකියාව තිබෙනව.

කු*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

dr,mata awasan warata osap weema sidu une 11/5 mage pregnanacy eka positive mn pregnat kiyala dena gaththe 12/13 dina psuwa 14 api vog kenekwa meet una e mata meeta masa keeyakata…

පිළිතුර

මෙය හරියටම දැන ගැනීමට කලින් ස්කෑන් පරීක්ෂණයට සතියකට වත් පසු නැවත ස්කෑන් පරීක්ෂණය කල යුතුයි. ඔබ පවසන ආකාරයට බොහෝවිට දරුගැබ සාමාන්‍ය ලෙස පවතිනව. නිවැරදි නිගමනයකට පැමිනිය හැකි වෙන්නේ නැවත පරීක්ෂා කිරීමෙන් පසු පමණයි.

SE*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍ය තුමනි, මාගේ ඔසප් විම නියමාකාරව සිදු නොවෙ.ඔසප් විම පමා නිසා මුත්‍ර පරික්ෂණ යකින් පසුව වෛද්‍ය වරයා හමුවි බෙහෙත් ලබා ගත්තා.බෙහෙත් බිමෙන් පසුවත් ඔසප් විම සිදුනෙවු නිසා නැවත වෛද්…

පිළිතුර

නැහැ. මෙවැනි අවස්ථාවල දෙන හෝමෝන ඖෂධ දරු ගැබට හානිකර වෙන්නේ නැහැ

පි*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mage kalin gatalu walata answers dunnata godak Thnx. Doctor Mata antimata messes une Nov. 26, Mn babek balaporotu wenawa. Doctor Dec 25 api party ekakata gihin dance kala. (…

පිළිතුර

නැහැ. ඉන් කිසිම හානියක් වෙන්නේ නැහැ

Ni*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.man babek balaporoththuwen inne.eth mensas kramawath ne...mata rubella ennathaa vidalada kiyala hariyatama danne....eka loku getaluwak wewida babek hadanna.....rubella ennatha a…

පිළිතුර

රුබෙල්ලා සඳහා ප්‍රතිශක්තිය ඇතිදැයි රුධිර පරීක්ෂණයක් කර දැන ගත හැකියි. අවශ්‍යනම් නැවත එන්නත ලබා ගැනීමට වුවත් හැකියාව තිබෙනව. එමගින් රුබෙල්ලා නිසා දරුවාට විය හැකි දරුණු සංකූලතා වලින් ආරක්ෂාව ලැබෙනව.

Ka*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mama vivaha wela wasara dekak wenawa. Me wenathuru kisima birth control ekak baeitha kara netha.wasarak gatha wana thuruth babek nolebuna nisa vog dr kenek muna gehuna. Mata let…

පිළිතුර

පරීක්ෂා කිරීමෙන් අනතුරුව සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය විය හැකියි.

Ku*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

I have pcos and thyroid and my weight is 87kg. Ihave one baby she is 8 yrs now i didnt get pregnent after her...im worried.

පිළිතුර

You need to control the thyroid hormone level. Weight reduction with exercises and diet will help you to become pregnant.

Ba*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr...man wediwiyata path wela awurudu 16k wenawa.meeta awurudu 4kata kalin man ithamath kettui.wedi wiya peminunath mage piyayuru wardhanaya une ne..2013 awuruddedi maa niyamaakaar…

පිළිතුර

පියයුරු වල ප්‍රමාණය එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. එය දරු පිළිසිඳ ගැනීමට හෝ මව්කිරි දීමට බාධාවක් වෙන්නේ නැහැ. ඔබේ ඔසප් වීම සාමාන්‍ය ලෙස මාසිකව සිදුවේනම් මේ ගැන බිය විය යුතු නැහැ. එසේ නැති නම් වැඩිදුර පරීක්ෂා කර බැලීම සුදුසුයි.

Ch*** · වයස 29
පිළිතුර කියවන්න