Skip to main content
ප්‍රශ්නය

ඔසප් ගෙන්වන්න ගත්ත බෙහෙතෙන් දරු ගැබට හානි වෙයිද?

Can medicine taken to bring on a period harm the baby?

වෛද්‍ය තුමනි,
මාගේ ඔසප් විම නියමාකාරව සිදු නොවෙ.ඔසප් විම පමා නිසා මුත්‍ර පරික්ෂණ යකින් පසුව වෛද්‍ය වරයා හමුවි බෙහෙත් ලබා ගත්තා.බෙහෙත් බිමෙන් පසුවත් ඔසප් විම සිදුනෙවු නිසා නැවත වෛද්‍ය වරයා හමුවුවා.එහිදි මුත්‍ර පරික්ෂණයක් කර බබෙක් ඉන්නවා කිවා.වෛද්‍ය තුමනි කලින් බිපු බෙහෙත් බබාට ප්‍රශ්නයක් වෙයිද?

අසන ලද්දේ: පි*** · වයස 25

නැහැ. මෙවැනි අවස්ථාවල දෙන හෝමෝන ඖෂධ දරු ගැබට හානිකර වෙන්නේ නැහැ