Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.man babek balaporoththuwen inne.eth mensas kramawath ne...mata rubella ennathaa vidalada kiyala hariyatama danne....eka loku getaluwak wewida babek hadanna.....rubella ennatha aniwarada......

අසන ලද්දේ: Ka*** · වයස 25 · 565 views

පිළිතුර

රුබෙල්ලා සඳහා ප්‍රතිශක්තිය ඇතිදැයි රුධිර පරීක්ෂණයක් කර දැන ගත හැකියි. අවශ්‍යනම් නැවත එන්නත ලබා ගැනීමට වුවත් හැකියාව තිබෙනව. එමගින් රුබෙල්ලා නිසා දරුවාට විය හැකි දරුණු සංකූලතා වලින් ආරක්ෂාව ලැබෙනව.