Skip to main content
ප්‍රශ්නය

වැඩිවියට පත් වුණත් පියයුරු වර්ධනය නොවීම ගැටලුවක්ද?

Is it a problem if the breasts have not developed after puberty?

Dr...man wediwiyata path wela awurudu 16k wenawa.meeta awurudu 4kata kalin man ithamath kettui.wedi wiya peminunath mage piyayuru wardhanaya une ne..2013 awuruddedi maa niyamaakaarayen aahara gena mahath una..namuth mage sharirayehi siyalu kotas saamanya widihata wardhanaya unath piyayuru wardhanaya wee nee..thawamath docter kenekuta me pilibadawa pewasimata hithe chakithayak ethi nisa oba thumagen maa meeta wisadumak balaporoththu wemi.

අසන ලද්දේ: Ch*** · වයස 29

පියයුරු වල ප්‍රමාණය එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. එය දරු පිළිසිඳ ගැනීමට හෝ මව්කිරි දීමට බාධාවක් වෙන්නේ නැහැ. ඔබේ ඔසප් වීම සාමාන්‍ය ලෙස මාසිකව සිදුවේනම් මේ ගැන බිය විය යුතු නැහැ. එසේ නැති නම් වැඩිදුර පරීක්ෂා කර බැලීම සුදුසුයි.