Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

වෛද්‍ය තුමා මිගමුව නවලෝක රෝහලට / වත්තල හේමාස් රෝහලට පැමිනෙනවාද?

පිළිතුර

ඔව්. එම රෝහල් දෙකේදීම මා රෝගීන් පරීක්ෂාව සිදු කරනව.

පි*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr,Eka maseka periods dawas 5k withara parakku karanna beheth ganna eka issarahata prashnayak weida. Ehema gannawanam doctor kenekuta kiyalada ganna one. Nethnam apita pharmacy eka…

පිළිතුර

මේ සඳහා වෛද්‍ය උපදෙස් මත හෝමෝන ඖෂධයක් භාවිතා කල හැකියි. ඉන් ඉදිරියේදී අතුරු ආබාධ ඇතිවෙන්නේ නැහැ.

Ch*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

mama sathi 27ka gabiniyak. vog sir balala kiwwa baba podi kiyala. scan report eke babage bara 750g. mage bara giya maseth 55kg. me maseth 55kg. bara wadi weemak une na. baba dagala…

පිළිතුර

බබාගේ දැඟලීම අඩු වෙන්න රෝග තත්වයන් බල පාන්න පුළුවන්. ඒ වගේ වෙලාවක ඉක්මණින් පරීක්ෂා කිරීමෙන් බබාට විය හැකි හානිය වලක්වා ගන්න පුළුවන් නිසායා රෝහල් ගතවීමට අවශ්‍ය වෙන්නේ. ඔබට සාමාන්‍යයෙන් බබා දැඟලීම දැනෙන ප්‍රමාණයට වඩා අඩුවෙන් දැනේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

sh*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

mama voj doctor pannla tiyanwa maga dimba moranna naha kiyala kiyanwa ai e doctor

පිළිතුර

ඒ සඳහා pcos තත්වය වැනි විවිධ හේතු බලපාන්න පුළුවන්. මෙයට සාර්ථක ඖෂධ ප්‍රතිකාර තිබෙනව.

sh*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Mama mensess pahuwela dawas 3n urine test eka kala.eka ita passe weekly positive.lines dekama thadata thiyanawa.HCG possitive. dan sathi 7k wenawa.Mage mensess irregular.sathi…

පිළිතුර

බඩේ වේදනාවක් ඇති නිසා වහාම රෝහලකට ගොස් පරීක්ෂා කරවා ගන්න. ඔබට රුධිර පරීක්ෂණ සහ නැවත ස්කෑන් පරීක්ෂණයක් කිරීම අවශ්‍යයි. ගර්භාෂයෙන් පිටත දරුගැබ පිහිටා ඇතිදැයි පරීක්ෂා කර බැලීම වැදගත්. හෝමෝන ගෙඩි නිසා මෙවැනි තත්වයක් ඇතිවීම ඉතා දුර්ලභයි.

Ra*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Mata november mase 24 menses heduna.me maseta thama hedune ne.thama babala ne.treatment karanawa.mensas hedune meti unata satiyaka witara idan yati bade ridimakut konde ha piyayuru…

පිළිතුර

මෙම ලක්ෂණ අනුව ගැබ් ගෙන ඇතිදැයි සැක කරන්න බැහැ. සැකයක් ඇතිනම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.

Sw*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata daruvan dedenek innava deveni daruva hambavela avrudu 3 mata avurudu 2 k pamana kaalayak lingika pradesaye kasanava sudayanava eliyen athi maspiduvala aynen chooti bibila k…

පිළිතුර

මේ ගැන නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. පරීක්ෂා කිරීමෙන් අනතුරුව සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගන්න.

Ku*** · වයස 39
පිළිතුර කියවන්න
ගැටළුව

Doc mama marry karala avrudu 1 1/2 wenawa. Mama Babek balaporothuwen enne. Mn doc kenwkwa hamuna. Husband he sperm test ekak Kala. E repot eke 0 tiyenne. Eken adahas karanne mokakd…

පිළිතුර

ඔබේ සැමියාගේ ශුක්‍රාණු නිපදවීම නියමිත පරීදි සිදුවී නැහැ. මෙම පරීක්ෂණය නැවත සිදුකර මේ තත්වය තහවුරු කර ගැනීම සුදුසුයි.

Di*** · වයස 29
පිළිතුර කියවන්න