බබාගේ දඟලීම අඩු වුණොත් රෝහල් ගත වෙන්න ඕන ඇයි?
Why must you go to hospital if the baby moves less?
mama sathi 27ka gabiniyak. vog sir balala kiwwa baba podi kiyala. scan report eke babage bara 750g. mage bara giya maseth 55kg. me maseth 55kg. bara wadi weemak une na. baba dagalanawa adui kiyala therunoth hospital admit wenna kiwwa. ai dr ehema admit wenna kiyanne? ekata hethuwa mokakda? me kaleta babage dangaleema godak wenne na neda? me kaleta babage bara 750g madida.
බබාගේ දැඟලීම අඩු වෙන්න රෝග තත්වයන් බල පාන්න පුළුවන්. ඒ වගේ වෙලාවක ඉක්මණින් පරීක්ෂා කිරීමෙන් බබාට විය හැකි හානිය වලක්වා ගන්න පුළුවන් නිසායා රෝහල් ගතවීමට අවශ්‍ය වෙන්නේ. ඔබට සාමාන්‍යයෙන් බබා දැඟලීම දැනෙන ප්‍රමාණයට වඩා අඩුවෙන් දැනේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?