Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr. Mama mensess pahuwela dawas 3n urine test eka kala.eka ita passe weekly positive.lines dekama thadata thiyanawa.HCG possitive. dan sathi 7k wenawa.Mage mensess irregular.sathi 5n scan karama babek pennanne na kiwwa.dan agatath apahasutha thiyanawa.gastrick thiyana nisa ekata enawa wage karakilla wamane wage ewa thiyenne.urine possitive wenna hormone gedi thibima balapanawa kiyala danagaththa.eka confirm karaganne kohomada doctor?thama urine possitive.

අසන ලද්දේ: Ra*** · වයස 25 · 760 views

පිළිතුර

බඩේ වේදනාවක් ඇති නිසා වහාම රෝහලකට ගොස් පරීක්ෂා කරවා ගන්න. ඔබට රුධිර පරීක්ෂණ සහ නැවත ස්කෑන් පරීක්ෂණයක් කිරීම අවශ්‍යයි. ගර්භාෂයෙන් පිටත දරුගැබ පිහිටා ඇතිදැයි පරීක්ෂා කර බැලීම වැදගත්. හෝමෝන ගෙඩි නිසා මෙවැනි තත්වයක් ඇතිවීම ඉතා දුර්ලභයි.