Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම පමා කරන පෙති ගැනීම ඉදිරියට ප්‍රශ්නයක් වෙයිද?

Do tablets to delay a period cause problems later?

Dr,Eka maseka periods dawas 5k withara parakku karanna beheth ganna eka issarahata prashnayak weida. Ehema gannawanam doctor kenekuta kiyalada ganna one. Nethnam apita pharmacy ekakin ganna puluwanda. E beheth wargaya mokakda. Use karanna one kohomada.. neweththuwama newatha periods regular wenawada..pilithuru balaporoththu wemi. Thank u doctor..

අසන ලද්දේ: Ch*** · වයස 25

මේ සඳහා වෛද්‍ය උපදෙස් මත හෝමෝන ඖෂධයක් භාවිතා කල හැකියි. ඉන් ඉදිරියේදී අතුරු ආබාධ ඇතිවෙන්නේ නැහැ.