ප්‍රශ්නය
Dr mata daruvan dedenek innava deveni daruva hambavela avrudu 3 mata avurudu 2 k pamana kaalayak lingika pradesaye kasanava sudayanava eliyen athi maspiduvala aynen chooti bibila kochchara kasuvath thuvala venneth Naha godaak treatment kala hari giye naha mama mokada karanne
පිළිතුර
මේ ගැන නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. පරීක්ෂා කිරීමෙන් අනතුරුව සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගන්න.