Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor pregnants kiya pennum karanna samahara ayata masa 2k pahu vi th pennum karanawasa

පිළිතුර

නැහැ. ගැබ් ගැනීම ප්‍රමාදවී සිදුවෙන විට පමණක් මුත්‍රා පොසිටිව් වීමට කාලයක් ගතවෙනව. සාමාන්‍යයෙන් ඔසප්වීමට නියමිතව තිබූ දින පසුවී සතියක් ඇතුලත මුත්‍රා පරීක්ෂණයකින් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න පුළුවන්.

Ra*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Mata dewani paratath abotion ekk una. Palaweni baba masa 3n abotion una. Elaga baba masa 2n abotion una. Next pregnancy ekatath me abotion balapanawada docter.

පිළිතුර

මුල් කාලයේ ගබ්සාවන් බොහොමයකට හේතු වෙන්නේ කලලයේ අසාමාන්‍ය තත්වයන් නිසා නැවත එවැනි තත්වයක් ඇතිවීමට ඇති ඉඩකඩ අඩුයි.

Wa*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

doctor.mage wifeta 2 parak garbasaya wash karanna una masa 2 saha 3 di dan eya newatha geb aragena inne.ayet ehema wei kiyala bayak tiyenawa.api godak balaporottuwen hitiye dewani…

පිළිතුර

ඉක්මණින් වෛදය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. කලින් ගැටළු නිසා සමහර ඖෂධ ප්‍රතිකාර කලින් ආරම්භ කල හැකියි. මුල් කාලයේ ගබ්සාවන් බොහොමයකට හේතු වෙන්නේ කලලයේ අසාමාන්‍ය තත්වයන් නිසා නැවත එවැනි තත්වයක් ඇතිවීමට ඇති ඉඩකඩ අඩුයි.

Pr*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor man Marry karala mass 7k api daruwek balaporoththuwen inne.api sari kaledi ekathu Una eth Mata made madadi bleed wenawa.mensans dawas 28kata wathawak hariyata hedebawa eth m…

පිළිතුර

නැහැ. මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය නැහැ.

Im*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Mata 1babek innawa.but doctor mata dimber moran na kiya behet dunna ewata dimba 3k moranawa kiuwa babala hitiye na.ema 4k kara passe laparoscopy ekak kara ekat normal mata danagand…

පිළිතුර

මදසරුබව ඇති අයගෙන් 30%කට පමණ හේතු වෙන්නෙ පුරුෂයාගේ ශුක්‍රාණු සම්බන්ධ ගැටළු. ඒ නිසා එය පරීක්ෂා කර බැලිය යුතුයි. IUI මගින් සාර්ථක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙන්නේ.

Sh*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

dr.mage delivery eka une sesar ekakin september wala..tama mensas hadune na..eka prashnayakda..mama thairocksin gannawa..

පිළිතුර

මවුකිරි දෙන විට මාස 6ක් පමණ ඔසප්වීම සිදු නොවෙන අවස්ථා තිබෙනව. එය සාමාන්‍ය තත්වයක්

ga*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

pholicytic overy yanu kumana thathwayakda eya daruwaka seedeema sadaha kese balapeem karaida

පිළිතුර

මේ ගැන විස්තර පහත ලිපියේ දැක්වෙනව. එ් නිසා දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වේ නම් ප්‍රතිකාර ලබා ගැනීම සුදුසුයි. http://www.vog.lk/702-pcos2.php

sa*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor... Man lingikawa ekwena awasthwaladi daathu pitaveema vinadiyakatath Wada adu kaalayakadi sidu Wei... Me nisa man mahath siththewlen sitimi... Internet eke suranthaya pama k…

පිළිතුර

වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. මෙම වෙබ් අඩවිය මගින් ඖෂධ නියමකිරීමක් සිදු වෙන්නේ නැහැ.

Ba*** · වයස 26
පිළිතුර කියවන්න