ඔසප් වීම් අතරමැද දවස් දෙකක් ලේ ගියොත් බෙහෙත් ගන්න ඕනද?
Does bleeding in mid-cycle need treatment?
Doctor man Marry karala mass 7k api daruwek balaporoththuwen inne.api sari kaledi ekathu Una eth Mata made madadi bleed wenawa.mensans dawas 28kata wathawak hariyata hedebawa eth made meda fawas 2 k withara chutta chutta bleed wenawa.ekata beheth gatha yuthuda doctor?
නැහැ. මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?