සමහර අයට ගැබ් ටෙස්ට් පොසිටිව් වෙන්න මාස 2ක් යනවද?
Do some people test positive only after two months?
Doctor pregnants kiya pennum karanna samahara ayata masa 2k pahu vi th pennum karanawasa
නැහැ. ගැබ් ගැනීම ප්රමාදවී සිදුවෙන විට පමණක් මුත්රා පොසිටිව් වීමට කාලයක් ගතවෙනව. සාමාන්යයෙන් ඔසප්වීමට නියමිතව තිබූ දින පසුවී සතියක් ඇතුලත මුත්රා පරීක්ෂණයකින් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?