Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mata 1babek innawa.but doctor mata dimber moran na kiya behet dunna ewata dimba 3k moranawa kiuwa babala hitiye na.ema 4k kara passe laparoscopy ekak kara ekat normal mata danaganda one husband ge dathu check kare na eke wenaswimak wenawada kiyala iui ekak karot hariyayda kiyala

අසන ලද්දේ: Sh*** · වයස 30 · 526 views

පිළිතුර

මදසරුබව ඇති අයගෙන් 30%කට පමණ හේතු වෙන්නෙ පුරුෂයාගේ ශුක්‍රාණු සම්බන්ධ ගැටළු. ඒ නිසා එය පරීක්ෂා කර බැලිය යුතුයි. IUI මගින් සාර්ථක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙන්නේ.