නම: Ba*** | වයස: 26
ගැටළුව

Doctor... Man lingikawa ekwena awasthwaladi daathu pitaveema vinadiyakatath Wada adu kaalayakadi sidu Wei... Me nisa man mahath siththewlen sitimi... Internet eke suranthaya pama karana Jell warga kihipayak dutuwa.... Doctor obathumata nirdesha Kala heki athuru aabada nomethi suranthaya pama Kala heki awshadayak denageneemata kemathi.... Pehedili pilithurak labadenna...

පිළිතුර


වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. මෙම වෙබ් අඩවිය මගින් ඖෂධ නියමකිරීමක් සිදු වෙන්නේ නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)