Skip to main content
ප්‍රශ්නය

දෙපාරක් ගබ්සා වුණාම ඊළඟ ගැබ් ගැනීමටත් බලපානවද?

Do two miscarriages affect the next pregnancy?

Dr. Mata dewani paratath abotion ekk una. Palaweni baba masa 3n abotion una. Elaga baba masa 2n abotion una. Next pregnancy ekatath me abotion balapanawada docter.

අසන ලද්දේ: Wa*** · වයස 28

මුල් කාලයේ ගබ්සාවන් බොහොමයකට හේතු වෙන්නේ කලලයේ අසාමාන්‍ය තත්වයන් නිසා නැවත එවැනි තත්වයක් ඇතිවීමට ඇති ඉඩකඩ අඩුයි.