දෙපාරක් ගබ්සා වුණාට පස්සේ ආයෙත් ගබ්සා වෙයිද?
After two miscarriages, will it happen again?
doctor.mage wifeta 2 parak garbasaya wash karanna una masa 2 saha 3 di dan eya newatha geb aragena inne.ayet ehema wei kiyala bayak tiyenawa.api godak balaporottuwen hitiye dewani baba genat.man wife vog doctor kenekta pennuwahama kewa.oka samanya deyak kiyala.wife ta godak amaru una wash karapu dewani para.ane please doctor meyata hetu ehema tiyanawanam advise ekak denna.wisesa pawichchiwemakehema onada.me sere pregnant wennat tikak parakku una.dewani para wash karala masa 10k witara eti.alutin pregnant kiyala me satiye denagatte.NAMO BUDDHAYA.GOD BLESS YOU.
ඉක්මණින් වෛදය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. කලින් ගැටළු නිසා සමහර ඖෂධ ප්‍රතිකාර කලින් ආරම්භ කල හැකියි. මුල් කාලයේ ගබ්සාවන් බොහොමයකට හේතු වෙන්නේ කලලයේ අසාමාන්‍ය තත්වයන් නිසා නැවත එවැනි තත්වයක් ඇතිවීමට ඇති ඉඩකඩ අඩුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?