සිසේරියනකින් පසු මාස ගණනක් ඔසප් නොවීම ප්‍රශ්නයක්ද?
Is it a problem to have no period months after a caesarean?
dr.mage delivery eka une sesar ekakin september wala..tama mensas hadune na..eka prashnayakda..mama thairocksin gannawa..
මවුකිරි දෙන විට මාස 6ක් පමණ ඔසප්වීම සිදු නොවෙන අවස්ථා තිබෙනව. එය සාමාන්‍ය තත්වයක්
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරු ප්‍රසූතියෙන් පසු විශාල වුණ යෝනි මාර්ගය යථා තත්වයට එනවද?Does a widened vagina after childbirth go back to normal?
ප්‍රසූතියෙන් පසු ඔසප් වීම එන්න කලින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant after delivery before periods return?
දරුවා ලැබිලා පස්සෙ ඔසප් වීම අක්‍රමවත් වීම සාමාන්‍යද?Is it normal if periods are irregular after having a baby?
දරු ප්‍රසූතියෙන් අවුරුද්දක් ගියත් ඔසප් නොවීම සාමාන්‍යද?No period a year after delivery — is that normal?