Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

වෛද්‍යතුමනී. ගර්භණී පරීක්ෂණය ධනාත්මක වුවත් එය කළලයක් නොවීමට පුළුවන් ද ? වෙනත් දේයක් විය හැකි ද ?

පිළිතුර

මුත්‍රා පරීක්ෂණය පොසිටිව් නම් ගර්භණී නොවීමට අැති හැකියාව ඉතාමත්ම අඩුයි. ඉන් අනතුරුව ස්කෑන් පරීක්ෂණයක් මගින් මෙය හරියටම දැන ගන්න පුළුවන්.

ud*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata menses hadenne dwas 22 kin wage ithin api daruwek balaporothtu wen inne. antimata menses une December 5 dan mata nitharama muthra kiri me awasyatha athi wenwa dawillkda tyn…

පිළිතුර

මෙය පැහැදිලි නැහැ. කෙසේ වෙතත් ඉන් ඉදිරියේදී ගැබ් ගැනීමට බාධාවක් සිදු වෙන්නේ නැහැ.

ma*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata miscarriage wela maasa 6k rest eke hitiya.Dan babek balaporoththuwen maasa 3k wenawa.thama conceive une na. Ay ehema wenne .mama danma vog dr kenek gamu wiyauthuda?meya awa…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. දිගටම පිළිසිඳ ගැනීම ප්‍රමාදවේනම් වෙෙද්‍ය උපදෙස් ලබා ගන්න‍

Se*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

My mother is a cancer patient . Please publish article about ovarian cancer .(sinhala medium ) Thank you sir

පිළිතුර

http://www.vog.lk/372-ovarian-cancer.php

Am*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mama mari karala 2 1/2 wenawa.ekata inna wedanawk danenawa.e welawata mage theth wenne na.viyali subawayak thiyenne.mensas wena ekath akramawath.mage pwl jwiththeth me nisa gata…

පිළිතුර

මෙයට හේතුව සොයා බැලිය යුතුයි. බොහෝවිට ඔබ දෙදෙනාගේම ගැටළු මෙවැනි තත්වයන්ට බලපානව. ඒ අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගැනීමෙන් මේ තත්වය සුවකර ගැනීමට හැකියාව තිබෙනව. වියලි බව අඩුකර ගැනිමට භාවිතා කල හැකි ජෙල් වර්ග වෙළඳ පොලේ තිබෙනව.

Pr*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

මගේ දිවෙහි වනවීමක් දක්නට ඇත එය සිදුවූයේ මා ගර්භණී සමයේ ඒ හේතුවෙන් ‍ෙඖෂධ ලබා ගත්තේ නැත දැන් දරුවා ලැබී මාස 2; මම වෛද්‍යවරයකු හමු වු පසු පැවසුවේ කැන්ඩිඩා වෛරස නිසා බව එයට candid mout…

පිළිතුර

මෙයට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි. දන්ත වෛද්‍ය වරයෙකු හමුවී සුදුසු ප්‍රතිකාර ලබා ගන්න.

Ha*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata dan sathi 11.mata danaganna one babage hadawathe sabdaya mata dannenna sathi kiyak yanawada?

පිළිතුර

සාමාන්‍යයෙන් බබාගේ හෘද ස්පන්දනය මවට දැනෙන්නේ නැහැ. බබා දැඟලීම ඔබට දැනෙන්නේ සති 20ක් පමණ ගතවූ පසුයි.

ති*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

dr. mn marry karala wasara 2 1/2 k wenawa, apa kisima upath palana kramayak anugamanaya kle nehe. thawawa apita daru pilisidagenimak une nehe. ma dan kumak kala yuthuda?

පිළිතුර

මෙයට හේතුව සොය බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. එහි ප්‍රතිඵල අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගැනීමෙන් ගැබ් ගැනීමට හැකියාව ලැබනෙව.

ku*** · වයස 27
පිළිතුර කියවන්න