දරු පිළිසිඳ ගැනීමක් නොවෙනවා නම් මුලින්ම කරන්නේ මොකක්ද?
What is the first step when conception does not happen?
dr. mn marry karala wasara 2 1/2 k wenawa, apa kisima upath palana kramayak anugamanaya kle nehe. thawawa apita daru pilisidagenimak une nehe. ma dan kumak kala yuthuda?
මෙයට හේතුව සොය බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. එහි ප්‍රතිඵල අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගැනීමෙන් ගැබ් ගැනීමට හැකියාව ලැබනෙව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?