Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මගේ දිවෙහි වනවීමක් දක්නට ඇත එය සිදුවූයේ මා ගර්භණී සමයේ ඒ හේතුවෙන් ‍ෙඖෂධ ලබා ගත්තේ නැත දැන් දරුවා ලැබී මාස 2; මම වෛද්‍යවරයකු හමු වු පසු පැවසුවේ කැන්ඩිඩා වෛරස නිසා බව එයට candid mouth pint ලබාදුන්නේ ද සුව වූයේ නැත හේතුව පවසන්න

අසන ලද්දේ: Ha*** · වයස 23 · 545 views

පිළිතුර

මෙයට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි. දන්ත වෛද්‍ය වරයෙකු හමුවී සුදුසු ප්‍රතිකාර ලබා ගන්න.