Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr mata menses hadenne dwas 22 kin wage ithin api daruwek balaporothtu wen inne. antimata menses une December 5 dan mata nitharama muthra kiri me awasyatha athi wenwa dawillkda tynwa witin wita. namuth Janawari 1 dina duburu patata huru kudama pramanayak tibuna. gab gaimata meya badawakda. meya menses lesa gatha hakida. thnks dr

අසන ලද්දේ: ma*** · වයස 25 · 492 views

පිළිතුර

මෙය පැහැදිලි නැහැ. කෙසේ වෙතත් ඉන් ඉදිරියේදී ගැබ් ගැනීමට බාධාවක් සිදු වෙන්නේ නැහැ.