ගබ්සාවෙන් පසු මාස 3ක් ගැබ් නොගැනීම අවදානම් තත්වයක්ද?
No pregnancy months after a miscarriage — is that a worry?
Dr mata miscarriage wela maasa 6k rest eke hitiya.Dan babek balaporoththuwen maasa 3k wenawa.thama conceive une na. Ay ehema wenne .mama danma vog dr kenek gamu wiyauthuda?meya awadanam thathwayakda
මෙය සාමාන්ය තත්වයක්. දිගටම පිළිසිඳ ගැනීම ප්රමාදවේනම් වෙෙද්ය උපදෙස් ලබා ගන්න
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?