Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mata dan sathi 11.mata danaganna one babage hadawathe sabdaya mata dannenna sathi kiyak yanawada?

අසන ලද්දේ: ති*** · වයස 28 · 553 views

පිළිතුර

සාමාන්‍යයෙන් බබාගේ හෘද ස්පන්දනය මවට දැනෙන්නේ නැහැ. බබා දැඟලීම ඔබට දැනෙන්නේ සති 20ක් පමණ ගතවූ පසුයි.