Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor, 1baba cesarean surgery akakata passe nawatha babek labimata sudusu kalaya kopamanakinda?

පිළිතුර

නැවත පිළිසිඳ ගැනීම වසරක් පමණ පමා කිරීම වඩාත් සුදුසුයි.

Di*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mage dimba merima madi kiyala beheth gaththa .palaweni injection eka ahuwa bt pregnat une na dewani parath beheth gaththa bt dr scan karala kiwwa injection eka widinna ona na au…

පිළිතුර

දිගින් දිගටම ඖෂධ ප්‍රතිකාර අසාර්ථක වේ නම් ඊට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. ඉන් අනතුරව සමහරවිට IUI වැනි ප්‍රතිකාර ක්‍රමයක් අවශ්‍ය විය හැකියි.

Ru*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

docter epidural kiyana wedana nashakaya pilibadawa denuwath kala hekida.... ehi athuru abada thibeda

පිළිතුර

මෙය ඉතාමත් හොඳ වේදනා නාශක ක්‍රමයක්. කොන්දට ඇතුල් කරන සිහින් නාලයක් ආධාරයෙන් වේදනා නාශක ඇතුල් කිරීම මෙහිදී සිදු කරන්නේ. එවිට දරු ප්‍රසූතියේදී ඇතිවෙන වේදනාව ඉතාමත් අවමයි.

ga*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mage sathi 6ka kalalaya misscarrige una.scan 2kadima kiwwe baba penne n.a. waterbag witarai tiyenne kiyla.Mata urine positive una.antimata periods hadune Nov.7.bleed wela MC une…

පිළිතුර

පිහිටි කලලයේ අසාමාන්‍ය තත්වයක් ඇති විට එම කලලය වර්ධනය නොවී නතර වෙනව. එවිට මෙවැනි ගබ්සාවන් සිදුවෙනව. නැවත ඔසප්වීමෙන් පසු ඔබට ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි. ෆෝලික් ඇසිඩ් පමණක් ගැනීම ප්‍රමාණවත්.

Ha*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Atham ahara pana pregnant mul masa thune gaththama kalalayata hani wenawa kiyala kiyanawa atham aya.api nodanuwathwa ehema ahara pana ganna puluwan .e gena danuwath karanawanam wat…

පිළිතුර

එදිනෙදා ආහාරයට ගන්නා එළවළු සහ පළතුරු වර්ග කිසිවක් නිසා ගබ්සාවන් සිදුවෙන්නේ නැහැ. මෙය මිත්‍ය මතයක්.

Ni*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mata misscarraige 2 k una. awuru dekakdi.awasana eka november 6 awasanata mensas date december 27. mama den babek balaporotthuwen innawa.ekathuwima sudusuma dinaya kawadada…

පිළිතුර

බොහෝ ගබ්සාවන්ට පැහැදිලි හේතුවක් සොයා ගන්න බැහැ. බොහෝවිට එසේ වෙන්නෙ පිහිටි කලලයේ අසාමාන්‍ය තත්වයන් නිසා. නැවත එසේ වීමට ඇති ඉඩ කඩ අඩුයි. ඊලඟට ගැබ් ගත් පසු ඉක්මණින් විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

sa*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama sathi 15i dawas 3ka gabiniyak. Msge bada hama welawakama gahenawa gahenawa wage penawa. E mage baba dagalanawada? Nathnam eyage hada gasmada? Mata ada bade wam paththa…

පිළිතුර

සාමාන්‍යයෙන් බබා දැඟලීම දැනෙන්නේ සති 20ක් පමණ වෙන විට. නමුත් සති 16න් පමන දැඟලීම දැනීමට ඉඩ තිබෙනව.

නද*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Do.mata periods hadunama dina5k withara adika lesa yanawa.eeta passe thawa dina 5k withara tika tika yanawa .eka mata harima karadarayak.mama monawada karanna oni.

පිළිතුර

මෙයට හේතුවෙන රෝග තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුයි. ඒ අනුව සුදුසු ප්‍රතිකාර ගෙන රුධිර වහනය අඩු කර ගත හැකියි.

Ch*** · වයස 47
පිළිතුර කියවන්න