Skip to main content
ප්‍රශ්නය

එපිඩියුරල් වේදනා නාශක ක්‍රමය කියන්නේ මොකක්ද?

What is an epidural for pain relief in labour?

docter epidural kiyana wedana nashakaya pilibadawa denuwath kala hekida.... ehi athuru abada thibeda

අසන ලද්දේ: ga*** · වයස 25

මෙය ඉතාමත් හොඳ වේදනා නාශක ක්‍රමයක්. කොන්දට ඇතුල් කරන සිහින් නාලයක් ආධාරයෙන් වේදනා නාශක ඇතුල් කිරීම මෙහිදී සිදු කරන්නේ. එවිට දරු ප්‍රසූතියේදී ඇතිවෙන වේදනාව ඉතාමත් අවමයි.